උණුසුම් පුවත්
ඔබ දන්නවාද?
ලෝකයේ බලවත්ම අම්ලය කුමක්ද? – ෆ්ලෝරෝඇන්ටිමොනික් ඇසිඩ්
ඇසිඩ් (acids) යනු රසායන විද්‍යාවේදී ඉතා වැදගත් සංයෝග වර්ගයකි. ඒවා ජලයේ දියවන විට හයිඩ්රජන් අයන (H⁺) නිකුත් කරන සංයෝග ලෙස හඳුන්වනු ලබයි. ඇසිඩ්වල බලවත්කම...
චරිතාපදාන
විද්‍යාත්මක හේතු
“භූතාත්ම” අප අසල ම සිටිය හැකියි
බොහෝ දෙනෙකුට භූතාත්මයන් යනු රසවත් මාතෘකාවකි. එය බියකරු කතාවලින් පිරුණු ජනප්රවාදයකින් ආරම්භ වී, බොහෝ සංස්කෘතීන් තුළ ජනප්‍රිය වී ඇත. ඇමරිකාවේ නම්, 45%කට ආසන්න පිරිසක්...
ඔබට වැඩිපුර මදුරුවන් දෂ්ඨ කරන්නේ මේ නිසයි
මදුරුවන් යනු ලෝකයේ සිටින බොහෝමයක් දෙනාට හිරිහැරයක් වන කුඩා කෘමීන් වර්ගයකි. ඔවුන්ගේ කුඩා උපද්‍රවකාරී දෂ්ඨනය බොහෝ විට අපව කුපිත කරවන අතර, එයින් ඇතිවන කැසීම...
අභ්‍යවකාශය
ඔබේ දැනුම වර්ධනය කරන “විදුජය” විද්‍යා ඉ-සඟරාව ~ “ViduJaya” Science e-Magazine
ශ්‍රී ලාංකීය සිසු පරපුරට හෙළ බසින් විද්‍යා දැනුම සරලව සහ විනෝදාත්මකව සමීප කරන විදුජය ඉ-සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දැනුම වර්ධනය කරගැනීම උදෙසා වැඩි වැඩියෙන් කියවන්න. ලොව වටා පුවත්, පර්යේෂණ තොරතුරු හා විනෝදාත්මක දැනුම ගවේශණය කරන්න.
දරුවන් සහ වැඩිහිටියන් බොහෝ දෙනෙක් කියවීමට කැමති ජනප්‍රිය විද්‍යා ලිපි
අංශභාගයෙන් පසු රොබෝ අතක් මනසින් පාලනය කළ මිනිසා
අද මම ඔබට කියන්න යන්නේ ඉතාමත් ආශ්චර්යමත් කතාවක්. මේ කතාවේ තාක්ෂණය, මිනිස් මනස හා රොබෝවරු එකතු වෙලා තියෙනවා. ඒ වගේම මේ කතාවෙන් අපිට බලාපොරොත්තුවක්...
චුවිංගම් හැපීම විනෝදයක් ද? මුඛය තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සැඟවුණු කතාව
ක්ෂුද්‍ර ප්ලාස්ටික්/ මයික්‍රෝප්ලාස්ටික් (Microplastics) යනු සෑම තැනකම පවතින, මිනිස් ජීවිතයේ දෛනික ක්‍රියාකාරකම්වලට බලපාන කුඩා ප්ලාස්ටික් කැබලි වේ. මෙම කුඩා අංශු, මිනිස් සිරුර තුළට ඇතුළු...
‘සඳදුන්න‘ – තරු පිරි අහසක දේදුන්නක් බලමු.
ඔබ අනිවාර්යයෙන්ම දේදුන්න කියන සොබාදහමේ තිබෙන ලස්සනම නිර්මාණය දැකල ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබ ‘සඳදුන්නක්‘ දැක තිබෙනවාද? ඇත්තටම මා නම් තවම දැක...
මනස කළඹන ග්‍රස්ථිය නියුරෝෂියාව (O.C.D)
“අර ළමයට අර මොකක් වෙලාද අච්චර අරහෙම අත හෝදන්නේ?”
ඇතැම් විට ඔබත් මෙසේ පවසා ඇති, නැතිනම් යමෙක් පවසනවා හෝ අසා ඇති!
ඇත්තෙන්ම එසේ වන්නේ ඇයි?
Table of...
මකුළුවා දැල් සඳහා සේද සාදා ගන්නේ කෙසේද?
අප බොහෝ විට බියට පත් වුවද, බොහෝ මකුළුවන් හානිකර නොවන අතර ඇත්ත වශයෙන්ම ඔවුන් විසින් නිර්මාණය කර ඇති දැල්වල ශක්තිය සහ කල්පැවැත්ම සැලකිල්ලට ගත් විට ඉතා...